More stories

  • in ,

    අල්ලපුගෙදර තරුණිය හොරෙන් කසාද බැන්ද ගංගුලි

    ‘ඩඩා’ යන ආදර නාමයෙන් හඳුන්වන ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු නායක සව්රවු ගංගුලි වසර 15 ක් පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් ක්‍රීඩකයෙකි. ඔහුගේ 45 වන උපන්දිනය ඊයේ (ජුලි 8) ට යෙදුණ අවස්ථාවේ ඉන්දීය මාධ්‍ය මගින් ඔහුගේ ප්‍රිය බිරිය ගැන අප්‍රකට කථාවක් හෙළිදරව් කර තිබුණා. ගංගුලි කසාද බඳින්නේ ඔහුගේ නිවසට අල්ලපු ගෙදර සිටි තරුණිය වූ ඩොනා රෝයි සමගිනි. […] More

  • in

    පිළිස්සී විරූපී වුණත් සදාතන ප්‍රේමයේ මිහිරෙන් ජීවිතය ලද ඕස්ට්‍රේලියානු මිස් අර්ත් තරගකාරිය

    පිළිස්සී විරූපීවීම නිසා සියල්ල අහිමි කරගත් මෙරට සිටි පැරණි සුපිරි නිරූපිකාවක ගැන දුක්බර කතාවක් මින් ටික දිනකට පෙර ලංකාවේ මාධ්‍ය තුළ පළවුණා. අනපේක්ෂිත ලෙස ඇතැමුන්ගේ ජීවිත වෙනස් කරවන්නට එවැනි සිදුවීම් හේතු වුණත් ඕස්ට්‍රේලියාවේ ටුරියා පිට්ගේ කතාව මීට හාත්පසින්ම වෙනස්. වෘත්තියෙන් කැනීම් ඉංජිනේරුවරියක,ගත් කතුවරියක හා පරිසර වේදිනියකවූ ඇය උපතින්ම සුන්දර රූ සපුවකට හිමි කම් කී අතර […] More

  • in ,

    යු ටියුබ් දිග්විජය කර මිලියන ගණන් උපයන අවුරුදු 6 සිඟිත්තා රයන්

    අන්තර්ජාලයේ යූටියුබ් වීඩියෝ මාධ්‍යය තුළ විශාල වශයෙන් කථාබහට ලක්වූ ‘රයන්‘ නමැති සිඟිත්තා හා ඔහුගේ ක්‍රියාකාරකම් ඇතුළත් ‘රයන්ස් ටොයි රිවිව්‘ Ryan’s Toy Review නාලිකාව මේවනවිට බොහෝ අය හඳුනනවා. රයන් සෙල්ලම් බඩු සමග සෙල්ලම් කරන හැටි අම්මා තාත්තා සමග එක්වෙමින් විවිධ අත්හදා බැලීම් කරන හැටි, එළිමහනේ තවත් මිතුරු මිතුරියන් සමග එක්ව විනෝද වන හැටි ඇතුළු විවිධ ක්‍රියාකාරකම් […] More