Yathura

Just another WordPress site

Latest stories

  • in ,

    රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් තවම තනිකඩද?

      ලෝකයේ ප්‍රබලතම රාජ්‍ය නායකයෙකු ලෙස සැලකෙන රුසියාවේ ජනපති ව්ලැඩිමීර් පුටින් නීතිමය වශයෙන් විවාහයක් සිදු කරගෙන නැති අයෙකු ලෙස සැලකෙයි. ඔහු ලෝකයේ ප්‍රධාන පෙළේ උත්සව ආදියට සහභාගී වීමේදී හෝ නිල සංචාරවලදී බිරියක රැගෙන යන්නේ නැත. ඔහු නිල වශයෙන් විවාහ වී නැති නමුත් නිල නොවන සම්බන්ධතා පවත්වන්නෙකු මෙන්ම දරුවන් තිදෙනෙකුගේ පියෙකු ලෙස රුසියාවේ කටකතා පැතිර තිබේ. […] More

  • in

    එකවර බිළිඳුන් 17 ක් බිහිකළ මවක ගැන සමාජ ජාලා වල පැතිරුණ කතාව

    මේ සමග පළවන ඡායාරූප පෙළ ෆේස් බුක් වැනි සමාජ ජාලා ඇසුරු කරන අන්තර්ජාලයේ නිතර සැරිසරන ඔබ නොදුටුවානම් අරුමයකි. එය ඒ තරමට හුවමාරුවූ ඡායාරූප පෙළක් සහ කතාවකි. එහි සඳහන් වන්නේ ලෝකයේ එකවර වැඩිම බිළිඳුන් ප්‍රමාණයක් ප්‍රසූත කළ මව ගැනය. Catherine Bridge නමැති මවකට දාව මෙම දරුවන් බිහිවුණ බවත් ඇමරිකාවේ Indianapolis Memorial Hospital හිදී පැය 29 කට […] More

  • in

    චීන්නුන්ගේ ප්‍රධාන ආහාරය ඌරු මස් වුණ හැටි

    ඔබ ඉන්දියාවට ගියහොත් හැමතැනම ගවයන් ලැග සිටිනු දකින ආකාරයට චීනයේ සංචාරය කරන්නට ගියොත් රට පුරා හමුවන සුලබ සත්වයා ඌරාය. ලෝකයේ වැඩිපුරම  ඌරු මස් ආහාරයට ගන්නා ජාතිය බවට චීන්නු පත්ව තිබේ. ඌරා හා චීන ජනතාව අතර නෑකම ගල්යුගයේ සිට පැවතෙන්නක් බව කියැවේ. වාර්තාවල සඳහන් වන ආකාරයට චීනයේ වසරකට ඌරන් මිලියන 500 ක් මස් පිණිස මරනු ලැබේ. […] More

  • in

    පුද්ගලික ජෙට් යානයක රජෙක් වගේ යන සවුදි කුමරා අල් වලීඩ්

    ලෝකයේ ධනවතුන් ගුවන් ගමන් යන්නට පොදු මගී යානා වෙනුවට තම තමන්ගේ පුද්ගලික ජෙට් යානා පාවිච්චි කිරීම මේ කාලයේ සුලබය. ඒ අතරිනුත් වැඩිම වියදම් දරා පුද්ගලික ජෙට් යානය රාජකීය භවනක් පරිද්දෙන් සකසාගෙන ගුවන් ගමන් යන්නෙකු ගැන විදේශ මාධ්‍ය තුළ පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇති විය. සවුදි අරාබියානු රජ පවුලේ අල් වලීඩ් බින් තලාල් Al-Waleed bin Talal කුමරා […] More

  • in

    පියාසර කරන ගුවන් යානාවල කුරුල්ලන් හැපීම සාමාන්‍යද?

    ගුවන් යානාවල කුරුල්ලන් හැපීමේ සංසිද්ධි නිරන්තරයෙන්ම මාධ්‍ය තුළ ප්‍රචාරය වේ. ලංකාවේද මත්තල ගුවන් තොටුපළ කුරුල්ලන් වැඩිපුර වෙසෙන පාරිසරික කලාපයක පිහිටුවා ඇති නිසා මෙවැනි ආරංචි පසුගිය කාලය පුරා අපට අසන්නට ලැබුණි. ගුවන් යානයක එන්ජිම හා සුළං පෙති කැරකෙද්දී බොහෝ අවස්ථාවල කුරුල්ලන් හා කුඩා කෘමි විශේෂ හැපීමට හෝ ඇද ගැනීමට ලක්වීම සාමාන්‍ය බව ගුවන් ඉංජිනේරුවන් සඳහන් කර […] More

  • in ,

    හැම තැනම ජනාධිපතිගේ ෆොටෝ එල්ලපු අමුතුම ආසියානු රට ටර්ක්මෙනිස්තාන්

    ටර්ක්මෙනිස්තානය යනුවෙන් රටක් මධ්‍යම ආසියාවේ පිහිටා ඇති බව ඔබ අසා තිබේද? මේ රටේ බැලු බැලු අත සුදු ගොඩනැගිලිය සුදු කාර්ය. හේතුව ජනපතිගේ ආසම පාට නිසාය.ජනපති හැම තැනම කටවුට් වලය. රටේ කැලන්ඩරය වෙනම එකකි. මාස නම් කර ඇත්තේ ජනපතිගේ පවුලේ අයගේ නම් වලිනි. හැමෝම වාගේ කරන්නේ රජයේ රස්සාය. මේ නිසාදෝ ජනපති කියන ඕනෑම දෙයකට අවනතය. වසර […] More

  • in

    දූෂණ චෝදනාවලට අත්අඩංගුවට ගන්න හදද්දී පේරු රාජ්‍යයේ හිටපු ජනපති දිවිනසාගනී

    ලතින් ඇමරිකානු රටක් වන පේරු රාජ්‍යයේ දෙවරක් ජනපති පදවිය හෙබවූ 70 හැවිරිදි ඇලන් ගාර්සියා ඔහුට එල්ලවූ මූල්‍ය දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගන්නට පොලිසිය ඔහුගේ වාසස්ථානය වටළන ලද අවස්ථාවේ අද (17) හිසට වෙඩිතබාගෙන සියදිවිනසාගෙන තිබේ. 1985-90 හා 2006-11 කාල ද්විත්වයේ පේරු ජනපති ලෙස කටයුතු කළ ගාර්සියා සමාජ විද්‍යා හා නීති උපාධිධරයෙකි. ඔහු අවසන් ධූර කාලය දැරූ […] More

  • in

    මීනී පෙට්ටිය නටමින් විනෝදවෙමින් ගෙන යන ඝානාවේ අමුතු සිරිත

    අප්‍රිකානු රටක් වන ඝානාවේ මළගෙවල් වල තිබෙන අමුතු චාරිත්‍රයක් දෙස ලෝකයේ අවධානය යොමුවී තිබේ. ඒ වූ කලි මළ මිනිය රැගත් මිනී පෙට්ටි විනෝදයෙන් නටමින් ගෙනයාමේ සිරිතයි. මියගිය තැනැත්තා හෝ තැනැත්තිය මියගිය පසුව සතුටින් තැබිය යුතුය යන අදහස පෙරදැරිව මියගිය අය වෙනුවෙන් ඇතිවුණ දුක සතුටකට පෙරළමින් මළ කඳ රැගත් පෙට්ටිය නැටුම් කණ්ඩායමක් අතට පවරා ඥාතී මිත්‍රාදීන් […] More

Load More
Congratulations. You've reached the end of the internet.
Back to Top
Close