June 2017

Monthly Archives

More stories

  • in ,

    අපට අමතක වෙන්නේ ඇයි – මතක වර්ග 5 ක් ඇති බව අසා තිබේද?

    ”ඉස්සර වාගේ නෙමේ, දැන් හුඟක් දේ මතක නෑ.” ”ඊයේ පෙරේදා සිද්ධ වෙච්ච දේවල්වලට වඩා මට මතක තිබෙන්නේ බාල කාලේ දේවල්.” ”මට මතක නැහැ යතුරු කැරැල්ල කොහේ තිබ්බ ද කියල – පස්සෙ බැලින්නම් ඒක තිබුණේ දොරේමයි.” ”මේ දැන් කියපු දේ- මේ දැන් මතක නෑ.” මතකය, පිළිබඳ කතා කොතෙකුත් ඇසේ. සමහරුන්ගේ මතකය ප‍්‍රබලය. තවත් සමහරුන්ගේ මතකය දුබලය. […] More

  • in

    ලෝකයේ දිගම පූසා ‘ඔමාර්‘

      ‘ඔමාර්‘ නම් මේ පූසා එසේ මෙසේ පූසෙක් නොවේ. වයස අවුරුදු 3 ක් වූ මේ ඔමාර් සෙන්ටිමීටර 120 ක් දිගය.ඌ නුදුරු දිනෙක ලෝකයේ දිගම පූසා වශයෙන් ගිනස් වාර්තා පොතට ඇතුළත්වීමට නියමිතය. දිගම පූසා කිරුළ හිමිවීමට නියමිත මේ පූසාගේ සාඩම්බර හිමිකාරිය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ස්ටෙෆී හර්ස්ට්ය. සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය වූ පූසාගේ ඡායාරූප හේතුවෙන් ගිනස් වාර්තා […] More

  • in

    ලෝකයේ වසරකට වැඩිම මිනිස් ඝාතන සිදු කරන සතා මදුරුවා බව දැන සිටියාද?

    2015 දී ලෝපුරා මැලේරියාවෙන් මිය ගිය සංඛ්‍යාව හාරලක්ෂ තිස්අටදාහ (438,000) කි. එයිනුත් වැඩි සංඛ්‍යාවක් අවුරුදු 5 ට අඩු දරුවන්ය. හඳුනාගත් මදුරු වර්ග 3500 ක් පමණ මේ මිහිපිට සැරිසරති. වත්මන් මිනිස් වර්ගයාගේ පැවැත්ම වර්ෂ 190,000ක් ඈත අතීතයට දිවයන විට මදුරු අතීතය වර්ෂ මිලියන 100 කටත් අධික බැව් සොයාගෙන තිබේ. මොස්කිටෝස් යන නම මදුරුවාට යෙදී ඇත්තේ ස්පාඤ්ඤ […] More

  • in ,

    ‘වන්ඩර් වුමන්‘ ලෙස සැරසී කසාද බැඳලා

    මේ දිනවල වාර්තා තබමින් ප්‍රදර්ශනය වන හොලිවුඩ් චිත්‍රපටයක් වන ‘වන්ඩර් වුමන්‘ හි වන්ඩර් වුමන් ලෙස සැරසීගත් කාන්තාවක හා තවත් ප්‍රකට සිනමා නිර්මාණාත්මක චරිතයක් වූ ‘ඩෙඩ් පූල්‘ ලෙස සැරසීගත් පිරිමි පුද්ගලයෙකු අතර අපූරු විවාහ උත්සවයක් ගැන වොෂින්ටන් නුවර පැවැත්වූ ප්‍රදර්ශනයකින් වාර්තාවේ. සිනමාවේ ජනප්‍රිය චරිත පිළිබඳ ආසාවෙන් පසුවූ මෙම යුවළ මෙගන් මැටින් හා ඇඩම් මර්කා වන අතර […] More

  • in ,

    රජ පවුලේ උවමනාවට ඩයනා මරා දැමූ බව කී පුද්ගලයාගේ කතාව බොරුවක්

      පසුගිය 2017 ජුනි 19 වනදා, එංගලන්තයේ පළවන ‘යුවර් නිව්ස් වයර්‘ නමැති වෙබ් අඩවියක් මගින් මුල්වරට ප්‍රචාරය කර හරින ලද පුවතක් මේ වනවිට ප්‍රධාන ධාරාවේ නොවන වෙබ් අඩවි රාශියක් මගින් හා මුද්‍රිත ටැබ්ලොයිඩ් මාධ්‍යයේ ඇත්තක් ලෙස සලකා පතුරුවා හැර තිබේ. එහි දැක්වෙන්නේ ලෝකයම කම්පාවට පත් කරමින් 1997 දී ඩයනා කුමරිය හදිසි අනතුරකින් මියගිය සිද්ධිය ඝාතනයක් […] More

  • in

    පිළිස්සී විරූපී වුණත් සදාතන ප්‍රේමයේ මිහිරෙන් ජීවිතය ලද ඕස්ට්‍රේලියානු මිස් අර්ත් තරගකාරිය

    පිළිස්සී විරූපීවීම නිසා සියල්ල අහිමි කරගත් මෙරට සිටි පැරණි සුපිරි නිරූපිකාවක ගැන දුක්බර කතාවක් මින් ටික දිනකට පෙර ලංකාවේ මාධ්‍ය තුළ පළවුණා. අනපේක්ෂිත ලෙස ඇතැමුන්ගේ ජීවිත වෙනස් කරවන්නට එවැනි සිදුවීම් හේතු වුණත් ඕස්ට්‍රේලියාවේ ටුරියා පිට්ගේ කතාව මීට හාත්පසින්ම වෙනස්. වෘත්තියෙන් කැනීම් ඉංජිනේරුවරියක,ගත් කතුවරියක හා පරිසර වේදිනියකවූ ඇය උපතින්ම සුන්දර රූ සපුවකට හිමි කම් කී අතර […] More

  • in ,

    යු ටියුබ් දිග්විජය කර මිලියන ගණන් උපයන අවුරුදු 6 සිඟිත්තා රයන්

    අන්තර්ජාලයේ යූටියුබ් වීඩියෝ මාධ්‍යය තුළ විශාල වශයෙන් කථාබහට ලක්වූ ‘රයන්‘ නමැති සිඟිත්තා හා ඔහුගේ ක්‍රියාකාරකම් ඇතුළත් ‘රයන්ස් ටොයි රිවිව්‘ Ryan’s Toy Review නාලිකාව මේවනවිට බොහෝ අය හඳුනනවා. රයන් සෙල්ලම් බඩු සමග සෙල්ලම් කරන හැටි අම්මා තාත්තා සමග එක්වෙමින් විවිධ අත්හදා බැලීම් කරන හැටි, එළිමහනේ තවත් මිතුරු මිතුරියන් සමග එක්ව විනෝද වන හැටි ඇතුළු විවිධ ක්‍රියාකාරකම් […] More

  • in

    කෙනෙකුට දවසකට කොපමණ වේලාවක් නින්ද අවශ්‍යද?

    නින්ද සම්බන්ධයෙන් වරින්වර විවිධ වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම් සිදුකර තිබෙන අතර කෙනෙකුට දවසකට කොපමණ වේලාවක නින්දක් අවශ්‍යදැයි යන්න එම පැහැදිලි කිරීම් වල විවිධ වේලාවන් නියම කරනු දක්නට ලැබේ. ඇතැම් තැනක දවසට පැය 8 ක නින්දක් ගැන කියැවුණත් තවත් තැනක පැය 7 ක නින්දක් සෞඛ්‍ය සම්පන්න බව පවසා තිබේ. නිදාගැනීම සෑම කෙනෙකුටම අවශ්‍ය දෙයක් යන්න විවාදයක් […] More

  • in

    රින්ග් ටෝන් තහනම් – ජාතික ගීයේ ගෞරවය වෙනුවෙන් චීනයෙන් අලුත් නීති

    වර්තමානයේ තමතමන්ගේ ජාතික ගීත ගායනය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් බොහෝ රටවලට නැත. නූතන තොරතුරු තාක්ෂණ යුගයේ ජාතික ගීතයද විවිධ ලෙස අවභාවිත වනු දක්නට ලැබේ. මෙම විපර්යාසයන් ගැන කල්පනා කර තිබෙන චීන රජය 2017 ජුනි මස සිය ජාතික ගීතය ගායනා කිරීම සම්බන්ධයෙන් මහජනතාව වෙත දැඩි ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දී තිබේ. ලෝකයේ බොහෝ රටවල්වලට සලකා බැලීමට වැදගත් වියහැකි […] More