July 2017

Monthly Archives

More stories

  • in ,

    ජපනුන්ට දියුණු වන්නට මග කී නාස්තිය අවමකරන ගුණාංගය

    ජපානයට පැමිණි අලුත දවසක මම තවත් ජපන් ජාතික මිතුරකු සමඟ දිවා ආහාරය සඳහා අවන්හලකට ගොඩවැදුණෙමි. ආහාර කොතරම් රසවත් වුවත් එවකට හෂිවලින් (Chopsticks) කෑමට ඇති නුපුහුණුව නිසාම ඇණවුම් කළ ආහාරවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කොට ඒමට සැරසෙනු දුටු මගේ මිතුරාගේ මුහුණ ප්‍රසන්න නොවූ අතර, ඔහුගේ මුවින් පිට වූයේ ජපන් බසින් ‘මොත්තයිනයි’ (මොන නාස්තියක්ද මේ!) යන්නයි. ඇණවුම් […] More

  • in ,

    ඉස්ලාම් ලබ්ධිකයින් හොල්මන් අවතාර විශ්වාස නොකරන්නේ ඇයි?

    ඉස්ලාම් ආගම ලෝකයේ බොහෝ වාද විවාද වලට ලක්වන්නකි. ඒ එහි දැක්වෙන දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික කරුණු පදනම් කර ගනිමිනි. ලොව පුරා ආගමික ව්‍යාප්තවාදය, අන්තවාදය සහ මූලධර්ම වාදය ඉස්ලාම් දහම සමඟ සෘජුව බැඳී ඇතැයි ලොව බොහෝ දෙනෙක් සිතති. එහි එක්තරා ප්‍රායෝගික සත්‍යයක් තිබේ. එහෙත් එහි ඉස්ලාමීය ආගම හා සම්බන්ධ කිසිදු දාර්ශනික වැදගත් කමක් නැත. ඉස්ලාම් දහමෙහි […] More

  • in ,

    ලෝකයේම ආහාර වෙළෙඳාම පාලනය කරන්නේ ආයතන 10 ක් බව දැන සිටියාද?

    අද ලෝකයේ විවිධ ආකාරයේ වෙළෙඳ නාම යටතේ ආහාර පාන වෙළෙඳ පොලේ තිබුණත් ඒවා බොහොමයක් ගොනු වශයෙන් එක් එක් සමාගම් කිහිපයක් යටතේ නිෂ්පාදනය වෙනවා. ඒවා අවසාන වශයෙන් සැලකීමේදී සමාගම් 10 ක් තරම් සුළු ප්‍රමාණයකට අධික ලාබ උපයා දෙන්නට සමත් වන බව ඔබ දැන සිටියාද? එම සමාගම් 10 වන්නේ නෙස්ලේ,පෙප්සිකෝ,යුනිලීවර්,කෙලොග්ස්,මොන්ඩෙලස්,ඇසෝසියේටඩ් බ්‍රිටිස් ෆුඩ්ස්,ඩැනොන්,මාර්ස්,ජෙනරල් මීල්ස් සහ කොකා කෝලාය. ඇතැම් […] More

  • in

    පිළිකාව නිසා වයස 5 දී හොඳම මිතුරා කසාද බැන්ද ඊල්ඩ් මියයයි

    පසුගිය දිනවල ලෝකය පුරා කථාබහට ලක්වූ Eileidh Paterson නමැති 5 හැවිරිදි දැරිය ගැන කතාව තරමක් වෙනස් එකක්. පිළිකාවෙන් පීඩා වින්ද ඇය ඇගේ අවසන් ඉල්ලීම් සපුරාගෙන පසුගිය සතියේ මියගිය බව වාර්තා වුණා. පිළිකාවක් හේතුවෙන් සුව නොකළ හැකි රෝගී තත්වයකින් පසුවූ ඇයගේ අවසන් ඉල්ලීම වූයේ තමා මිය යන්නට පෙර තමාගේ හොඳම මිතුරා වූ පැල් සමග විවාහ විය […] More

  • in

    සැබෑ දරුවන් හැරගිය පසු අරන් හදන දරුවන් නිසා සතුටුවන පොප් ගායිකා මැඩෝනා

    අසූව අනූව දශකවල ලෝකයේ වැඩියෙන්ම කථාබහට ලක්වූ පොප් ගායිකාව බවට පත්ව සිටි මැඩෝනා ගැන වර්තමාන පරපුර දන්නේ අඩුවෙනි. පොප් ලෝකයේ කිරුළ දැරූ මයිකල් ජැක්සන් හා සමානවම ඇය එකල ජනප්‍රිය විය. ගීත රචනා කලාව,ගායනය,නර්තනය මෙන්ම චිත්‍රපට නිෂ්පාදනයද සිදු කළ ඇය ඒ කාලයේ ලෝකයේ ආකර්ෂණීයම කලාකාරිය ලෙස පිළිගැනීමට ලක් විය. ඇය ඇගේ නිර්මාණ නිසා කෝටි ගණන් මුදල්ද […] More

  • in ,

    සමාජ ජාලවල අවභාවිත වූ මුස්ලිම් කතගේ ෂෙල් දැන්වීම ඉවත්කරලා

    මේ කාලයේ සමාජ ජාලාවන්හි ප්‍රතිචාර මත ඇතැම් වෙළෙඳ තීන්දු තීරණ ගන්නට පවා ප්‍රධාන පෙළේ සමාගම් කටයුතු කරන නැඹුරුවක් දක්නට තිබෙනවා. මැලේසියාවේ ඉන්ධන පිරවුම් හල් බොහොමයක් සුප්‍රකට ෂෙල් සමාගම සතු වන අතර ෂෙල් සමාගමට අයත් මිනරල් වතුර නිෂ්පාදනද එරට ජනප්‍රියව ඇත. පසුගිය කාලයේ මැලේසියානු ෂෙල් ඉන්ධන පිරවුම් හල් අසළ බිත්තිවලින් එළියට එබෙන පරිදි එක්තරා දැන්වීමක් ප්‍රකට […] More

  • in , ,

    අපි කඳුළු සලන්නේ ඇයි – පර්යේෂකයින් සොයාගත් විස්මිත කරුණු

    කඳුළ විරහවේ සංකේතයකි. කෙනෙකුගේ නෙතඟ කඳුළක් දුටුවිට අපේ සිත් උණු වේ. කඳුළෙන්ම දිවි ගෙවන ජීවිතද විටෙක අපට හමුවේ. එහෙත් කඳුළෙ විද්‍යාව ගැන අප මොහොතකටවත් සිතුවා ද? සියවස් ගණනාවකට පෙර එනම් 1600 ගණන්වල කඳුළට මුල හදවත බවට විශ්වාස කැරිණි. පැරැන්නන් එම සූත‍්‍රය දැක්වූයේ මෙලෙසිනි. චිත්තවේග (විශේෂයෙන්ම ආදරය හා බැඳුණු) හදවත උණු කරයි. එ් උණුසුම නිවන්නට හදින් […] More

  • in ,

    ගුවන් යානා ගමන් වලදී පිරිනමන ආහාර වේල් වල වෙනස්කම්

    ගුවන් යානාවකින් රටකින් තව රටකට ගමන් කරන මගීන් බොහොමයකට ඒ ගමන අතරතුරදී යානාව මගින් පිරිනමන ආහාර වේල පිළිබඳ රසවත් මතකයක් තිබෙනවා. මේ ආකාරයට ආහාර ලබාදීමක් ගුවන් මගී ප්‍රවාහන සේවා ඇරඹූ මුල්කාලයේ සිදුව තිබුනේ නැහැ. මුල්වරට වාණිජ ගුවන් යානාවල මගීන්ට ආහාර ලබාදීම ඇරඹී තිබුනේ 1919දී හැන්ඩ්ලි පේජ් ට්‍රාන්ස්පෝට් සමාගම ලන්ඩන් හා පැරිස් අතර ගුවන් ගමන් සිදුකරන […] More

  • in ,

    අල්ලපුගෙදර තරුණිය හොරෙන් කසාද බැන්ද ගංගුලි

    ‘ඩඩා’ යන ආදර නාමයෙන් හඳුන්වන ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු නායක සව්රවු ගංගුලි වසර 15 ක් පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් ක්‍රීඩකයෙකි. ඔහුගේ 45 වන උපන්දිනය ඊයේ (ජුලි 8) ට යෙදුණ අවස්ථාවේ ඉන්දීය මාධ්‍ය මගින් ඔහුගේ ප්‍රිය බිරිය ගැන අප්‍රකට කථාවක් හෙළිදරව් කර තිබුණා. ගංගුලි කසාද බඳින්නේ ඔහුගේ නිවසට අල්ලපු ගෙදර සිටි තරුණිය වූ ඩොනා රෝයි සමගිනි. […] More

  • in ,

    සම්මුඛ සාකච්ඡා සම්මාන උළෙලවල් මගහරින අමීර් කාන් ගැන අසා නැති කරුණු

    හින්දි සිනමාවේ ඉහළින් වැජඹෙන නළුවකු වන අමීර් කාන් ගැන අසා නොපුරුදු කරුණු කිහිපයක් ගෙන එන්නටයි අප අද උත්සාහ කරන්නේ. වයස 52 ක් වන අමීර්ගේ සම්පූර්ණ නම අමීර් හුසේන් කාන්. අමීර් ප්‍රතිපත්ති රකින්නෙකු හැටියට ප්‍රකටයි. ඔහුට මුල් කාලයේ ඇතිවූ ප්‍රශ්න කිහිපයකින් පසු ඔහු මාධ්‍ය සමග කටයුතු කරන්නේ පරිස්සමෙන්. ඔහුට ප්‍රචාරණයේ පාඩු සිදුවුණත් ඔහු මාධ්‍ය ඉදිරියේ ප්‍රතිපත්තිගරුකයි. […] More

  • in ,

    කසුන් කල්හාරගේ මව ගැන නොව අසම්පූර්ණ ආදරය ගැන ලියැවුණ ‘ඇරඹුමම කඳුලක් වෙලා‘

    නූතන පරපුරේ ප්‍රතිභාන්විත ගායන ශිල්පී කසුන් කල්හාර ජයවර්ධන ගයන ‘ඇරඹුමම කවියක් වෙලා‘ ගීතය මෑත කාලයේ පෙම්වතුන්ට හදවතට දැනුණ සුන්දර ගීත අතුරින් එකක්. කවුරුත් දන්නා කසුන්ගේ මෑණියන් වන ගායන ශිල්පිණී විශාරද මාලනී බුලත්සිංහල අකාලයේ සමුගෙන යාමෙන් අනතුරුව කසුන් ගැන බොහෝ අය කථාවෙන වකවානුවක මෙම ගීය ජනප්‍රිය වෙද්දී මේ ගීතය තුළ කියන ‘අවසානයට පෙර ඈ ගියා..‘ වැකිය […] More

  • in ,

    ගණිකා ඇසුරක් ගැන නොව එක් නොවුණ සැබෑ ආදරයක් ගැන කියැවුණ ‘දම්පාටින් ළා සඳ බැස යනවා‘

    නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පී යුවළක් වන ගුණදාස කපුගේ සහ මාලනී බුලත්සිංහල ගායනා කළ ‘දම්පාටින් ළා සඳ බැසයනවා ආකාසේ රන්වන් පාටයි‘ ගීතයේ අරුත ගැන කාලයක් තිස්සේ විවිධ සංවාද පැන නැගුණා. ඇතැමුන් කියා සිටියේ මෙම ගීතය ගණිකා ඇසුරකට ගිය පිරිමියෙකු රාත්‍රිය දික් කරගන්නට තිබෙන ලෝලත්වය ඉඟි කරන ලද ගීයක් බවටයි. ළා සඳ දම්පාටට උපමා කරන පදවැල් සාහිත්‍යය […] More

Load More
Congratulations. You've reached the end of the internet.